Sudayanka's Profile

Age: 32

City: Kiriella

State/Province: Sabaragamuwa

Country: Sri Lanka

Education: Ask me later

Religion: Hindu

Career: Other/Self Employed

Marital Status: Never Married

Profile Rating: 2.5/5


මගේ වයස 32. Abans Solar එකේ වැඩ කරන්නෙ. සාමන්‍ය පෙල දක්වා ඉගෙන ගෙන තියෙනවා. Electrician course එකත් කරලා තියෙනවා. ගෙදර අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි, මල්ලි ඉන්නෙ. නංගිලා දෙන්නම විවාහ වෙලා ඉන්නෙ.